අපගේ හෙළබිමේ ලේ උරුමය සහ බුදු දහම සුරැකීම යන අදීටන පෙරදැරි කරගෙන හෙළබිමෙහි සියළුම බෞද්ධයන් එකට ඒකරාශී කිරීමේ මහඟු කාර්යභාරයට අපි අතගැසූ බව ඉතාම සතුටින් දනුම්දෙමු.
මේ සඳහා ඔබත් හැකිපමණ දායකවෙන්න,අපේ රට සහ අපේ ජාතිය හා බුදු දහම ආරක්ෂා කල යුතුය, එය තනි පුද්ගලයෙකුට හෝ කිහිප දෙනෙකුට එය කල නොහැක්කකි,,, ඒ සඳහා අප සැවොම අත්වැල් බැඳගත යුතුය,,,, විශේෂයෙන්ම මුස්ලිම් බලවේගය සහ අන්තවාදී ක්‍රිස්තියානි කතෝලික බලවේග මේ රටේ පිනුම් ගැහුවා ඇති,,,, සංවිධානය වෙමු...!!! එකතුවෙමු,එකමුතුවෙමු,... !!! අපේ හෙළ ශිෂ්ටාචාරයේ අරුමය එකමුතුකම පමණකි,,,, සමගිය බලය වේ!!!
ගෞතම බුදුන්වහන්සේ උපන් දේශය පිලිබඳ යතාර්ථයද මේ වනවිට ඉතා පැහැදිලි සංධිස්ථානයක් කරා එළඹෙමින් පවතී. එදා ඉන්දියානු සම්බවයක් ඇති අටුවාචාරීන් වහන්සේලා අතින් ලියැවුනු අපේ හෙළබිමේ ඉතිහාසය සහ ඊට සමගාමීව විශුද්ධි මාර්ගය ගුරුකොට මේ දක්වා විකාශය වී ඇති බුදු දහම ඒ අයුරින්ම අර්ථකතනය කිරීම තුල සැඟවගිය හෙළබිමේ නිවැරදිවූත්, ඉතා පැහැදිලි සහ විද්‍යානුකූලවූත් ඉතිහාසය සහ නිවන් අවබෝධ කරගැනීමට උපකාරවන පරම පවිත්‍ර සිරි සද්ධර්මය මේ වන විට පූර්ණ ලෙසම මතුවී තිබේ.
- පතිරූප දේස වාසෝච
- පුබ්බේත කත පුඤ්ඤතා
- අත්ථ සම්මා පනිධිච
- අරියසච්චාන දස්සනං
නිවන් අවබෝධ කරගැනීමට පින්පිරූ පිරිසකට චතු අරිය සත්‍ය අවබෝධ කරගැනීමට සහ බුදුන්වහන්සේ මහා පරිනිබ්බාන සූත්‍රයේ දේශනා කල සද්ධස්ස කුලපුත්තස්ස, දස්සනීයානං සංවේජනීයානං තත්වයට පත් වන්නට බුද්ධ ශක්තියට අනුගත වියහැකි ස්ථාන හතරමත් මේ හෙළබිමේ මතුවී තිබීම ආර්ය මාර්ගයට පිලිපන් සියලු උතුමන්ගේ නිරාමිස ප්‍රීතියට හේතුවනවා නොඅනුමානය.